යොවුන් ලෝක කුසලානයේදී සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද
වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද (26) ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙයි. සිම්බාබ්වේ හා නැමීබියාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියේ මෙම තරගය නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී මෙරට…









