ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට(23) අත්හිටුවයි
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට(23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ එදින පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.…









