මිහින්තලේ නාහිමියන්ගේ නම විකුණා ෆේස් බුක් හොර සම්මාදමක්
කාලීන පුවත්

මිහින්තලේ නාහිමියන්ගේ නම විකුණා ෆේස් බුක් හොර සම්මාදමක්

මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් ගේ නම සහ ඡායාරූපයක් යොදා ගනිමින් ව්‍යාජ ලෙස සකස් කළ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ එම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා යැයි පවසමින් මුදල් එකතු කරන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම පිණිස මිහින්තලේ…

ජූලි 01 වැනිදා සිට සියලුම බස් ගාස්තු 20%කින් පහළට
කාලීන පුවත්

ජූලි 01 වැනිදා සිට සියලුම බස් ගාස්තු 20%කින් පහළට

ජූලි 01 වැනිදා සිට අවම බස් ගාස්තුව ඇතුළු සියලුම බස් ගාස්තු 20%කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කරයි. ජාතික ප්‍රතිපත්තියට අනුව ජූලි 01 වැනිදා බස් ගාස්තු අඩු කිරීමේ වගකීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව…

මීළඟ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ගැත්තෙකු විය යුතු ය
කාලීන පුවත්

මීළඟ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ගැත්තෙකු විය යුතු ය

“මීළඟ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කවරෙකු දැයි අපි නොදන්නෙමු. එහෙත් ඔහු ගැත්තෙකු විය යුතු බව නම් අපි දන්නෙමු”යනුවෙන් හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා තම ෆේස් බුක් පිටුවේ එසේ සටහනක් තබා ඇත.ඒ මුලතිව්…

ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ
කාලීන පුවත්

ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ වාර්තාව පදනම් විරහිත එකකැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව…

බැසිල් මීළඟ ජනපති කරවීමේ “පොහොට්ටු” වෑයමක්
කාලීන පුවත්

බැසිල් මීළඟ ජනපති කරවීමේ “පොහොට්ටු” වෑයමක්

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතු බවට එම පක්ෂයේ බහුතර මතය වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර…

සබරගමු පළාතේ තැන් කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

සබරගමු පළාතේ තැන් කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්

මේ දිනවල දිවයිනට බලපවත්වන නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් සබරගමු පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනුයේ කොළඹ…

ගවයන්ගේ සමේ ගැටිති රෝගය බස්නාහිරටත්;ගව මස් කෑමෙන් වළකින්න
කාලීන පුවත්

ගවයන්ගේ සමේ ගැටිති රෝගය බස්නාහිරටත්;ගව මස් කෑමෙන් වළකින්න

මේ දිනවල ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය බස්නාහිර පළාතටත් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා අවධාරණය කරනුයේ තත්වය පාලනය කිරීම සඳහා බලධාරින්…

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස්වෙයි

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස් විය.ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. මහාචාර්ය අනුර මනතුංග මහතා එම…

යූරියා මිටියක් රුපියල් 5,000ට වඩා අඩුවෙන් දීමට පියවර
කාලීන පුවත්

යූරියා මිටියක් රුපියල් 5,000ට වඩා අඩුවෙන් දීමට පියවර

මේ දිනවල පුද්ගලික අංශය මගින් යූරියා පොහොර මිටියක මිල ඉහළ දමා තිබුණද රජය යූරියා පොහොර මිටියක් රුපියල් 5,000ට වඩා අඩුවෙන් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහතා පවසයි.ඕමානයේ සිට යූරියා පොහොර…

පළමු පාසල් වාරයේ තුන්වන අදියර අදින් ඇරඹේ
කාලීන පුවත්

පළමු පාසල් වාරයේ තුන්වන අදියර අදින් ඇරඹේ

රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල පළමු පාසල් වාරයේ තුන්වන අදියර අද(12) ආරම්භ වෙයි. පාසල් ආරම්භ වීමත් සමග මදුරු මර්දනය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන බලධාරින් දැනුවත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන…

error: Content is protected !!