දඬුලේනා ගැන තීරණයක් ගන්න කමිටුවක්
“දඬුලේනා සම්බන්ධයෙන් තීරණ ගැනීමට මම කමිටුවක් පත් කළා. ඊට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, වන ජීවි අමාත්‍යාංශ ලේකම්වරියත් ඇතුලු පිරිසක් පත් කරනු ලැබුවා. එම කමිටුව දෙන තීන්දුවත් මහජනතාවගේ අදහස් හා යෝජනාත් අනුවයි අපි කටයුතු කරන්නේ. දඬුලේනා තවදුරටත්…









