ඉන්දියාවෙන් එල්ටීටීඊ යළි පණ ගැන්වීමේ සූදානමක්
ඉන්දියාව තුළ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි ගොඩනැගීමේ කටයුතු වල නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව එරට ජාතික විමර්ශන ඒජන්සිය තොරතුරු අනාවරණය කර ගෙන ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය වසරේ මාර්තු 18 වෙනි දින…









