පාන් මිල රුපියල් 10 කින් අඩුවෙයි
පාන් මිල ඊයේ(17) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. ඒ අනුව සාමාන්‍ය පාන් ගෙඩි එක මිල රුපියල් 180 ක් දක්වා අඩුවන…
පාන් මිල ඊයේ(17) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. ඒ අනුව සාමාන්‍ය පාන් ගෙඩි එක මිල රුපියල් 180 ක් දක්වා අඩුවන…
2022 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට(18) පැවැත්වෙන අතර ඒ සදහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එම්. ඩී. ධර්මසේන මහතා පවසයි. මධ්‍යස්ථාන 2894 කදී විභාගය පැවැත්වෙයි. අයදුම්කරුවෝ තුන්ලක්ෂ 334698 දෙනෙක් මෙවර විභාගයට පෙනි…
දරුවන් හා වැඩිහිටියන් අතරේ හතිය හා වයිරස් උණ පැතිරීමක් මේ දිනවල පවත්නා සීත කාලගුණික තත්වය හා, ඉහළ වායුගෝලයේ දුහුවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම නිසා දීම කුඩා දරුවන් හා වැඩිහිටියන් අතරේ වයිරස් උණ රෝග සේම ළමා…
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී නීති විරෝධී ලෙස විදෙස්ගතව යළි මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් ගෙන්වා ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින්…
බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළගොස් තිබේ. අදාළ ගැසට් නිවේදනය පෙබරවාරි 06 වැනිදා දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීරණය…
දැනට සේවයේ නිරත වයස අවුරුදු 59ත් 62ත් අතර වෛද්‍යවරුන්ට වසරක සේවා දීර්ඝයක් ලබා දීමට රජය තීරණය කර ඇත. මේ තීරණය දැනුම් දෙමින් අගමැති, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…
ලබන වසරේ අපේක්ෂිත වැසි තත්ත්වය නොලැබුණහොත් ගල් අඟුරු හිඟය හේතුවෙන් පවතින විදුලි අර්බුදය දරුණු වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එය ඇතැම්…
නොදන්වා සේවයට වාර්තා නොකළ යුද හමුදා නිලධාරීන් 21 දෙනෙකු සහ සෙසු නිලයන් 15,619 කට නිත්‍යනුකුලව ඉවත්වීමට තාවකාලික අස්වීම් ලබාදී තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා සඳහන් කළේ, යුද හමුදා ඉතිහාසය තුළ මෙතෙක් වාර්තා නොකළ…
පාරිභෝගික අධිකාරිය සුදු බිත්තරයක් සඳහා රුපියල් 42කුත් රතු බිත්තරයක් සඳහා රුපියල් 44කුත් ලෙසත් ලබා දීමට තිරණය කර තිබෙන බව නීතිපතිවෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය. එම මිලට එකඟ විය නොහැකි බව බිත්තර…
මේ වන විට දේශීය වෙළෙඳපොළේ පොල් මිල සියයට නවයයි දශම දෙකකින් (9.2%) පමණ ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.එම අධිකාරියේ දත්තවලට අනුව මෙම මාසයේදී පැවැති දෙවැනි පොල් වෙන්දේසියේදී පොල් ගෙඩි දහසක මිල රුපියල් හැත්තෑ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes