පොල් මිල යළි ඉහළට
මේ වන විට දේශීය වෙළෙඳපොළේ පොල් මිල සියයට නවයයි දශම දෙකකින් (9.2%) පමණ ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.එම අධිකාරියේ දත්තවලට අනුව මෙම මාසයේදී පැවැති දෙවැනි පොල් වෙන්දේසියේදී පොල් ගෙඩි දහසක මිල රුපියල් හැත්තෑ…
මේ වන විට දේශීය වෙළෙඳපොළේ පොල් මිල සියයට නවයයි දශම දෙකකින් (9.2%) පමණ ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.එම අධිකාරියේ දත්තවලට අනුව මෙම මාසයේදී පැවැති දෙවැනි පොල් වෙන්දේසියේදී පොල් ගෙඩි දහසක මිල රුපියල් හැත්තෑ…
පසුගිය මාර්තු අප්‍රේල් මාස වල විවෘත වෙළෙඳ පොළේ මිල සංසන්දනය කරන විට අද වන විට වෙළඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පාලනය කිරීමට සිය අමාත්‍යාංශයට හැකියාව ලැබී තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර…
විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා පාසල්වල සිසුන් අතරේ අයිස් ඇතුඵ මත් ද්‍රව්‍ය භාවිත වැළැක්වීම සදහා විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීමේ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි. පසුගිය සඳුදා…
පවතින මිල ගණන් වෙනස් කරමින් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අලෙවිකරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල සටහන් කර ඇති මිල ගණන්…
තැපැල් සේවක ඉල්ලීම් අසාධාරණයි රට තුළ ආර්ථික අර්බුදයක් පැන නැඟී ඇති අවස්ථාවක තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් සිදු කරන ඉල්ලීම්වල කිසිදු සාධාරණයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.තැපැල් සේවකයින්ට මාසයකට පැය 100ක් සඳහා…
බස්නාහිර පළාත තුළ වනසතුන් නිවෙස් කරා ඇදී ඒමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාත තුළ නාගරීකරණය ඉහළ යාම හේතුවෙන් සත්ත්ව වාසස්ථාන අහිමි වී ඇති බව එම දෙපාර්තමේන්තුව…
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද (13) සිය ජීවිතයෙන් සමුගත්තේය. මියයනවිට ඒ මහතාගේ වසය අවුරුදු 76 කි. ගායන ශිල්පියෙක්, ගීත රචකයෙක් සහ තනු නිර්මාපකයෙකු වූ නිහාල් නෙල්සන් ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකාවේ පෙරළිකාරයා විය. ගීත…
ලබන ජනවාරි මාසය වනවිට මෙරට පවතින ඖෂධ හිඟය පහව යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ඩොලර් මිලියන 27 ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට ලැබුණු බවයි. ඒ, චීනය මෙරටට…
තමන්ටත් පවුලේ උදවියටත් පහර දී පොදු දේපොළවලට හානි කළ විශ්වවිද්‍යාල සිසුන් අතර අයිස් වැනි මත් ද්‍රව්‍යය භාවිත කළ පිරිස් සිටියේ ද යන සැකයක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.ඔහු…
. ජවිපෙ නම් ටිකක් ඉස්සරහට එනවා අනික් පක්ෂ ඉවරයි අද වන විට ජනතා විමුක්ති පෙරමුණ මඳක් ඉදිරියට පැමිණ ඇති මුත් අනිත් පක්ෂ විනාශ වී ඇතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියයි. “ජනතා විමුක්ති පෙරමුණ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes