බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සීලාචාරකම වනසන්න “පරංගින්”ට ඉඩ දෙන්න එපා!
බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සීලාචාරකම හා සංස්කෘති පසුබිම විනාශ කිරීමට පිටරටවල ඉගෙනගත් හා ජීවත් වූ බව කියන පරංගින්ගේ නයිට් ලයිෆ්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ගංජා සංස්කෘතියට ඉඩ දිය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ…









