පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ‘මෑන් ඩුවෝස්’ නම් එම සුළි කුණාටුව හෙට (9) වනවිට තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි…
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ‘මෑන් ඩුවෝස්’ නම් එම සුළි කුණාටුව හෙට (9) වනවිට තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි…
අද(07) උඳුවප් පුර පොහොයෙන් සිරිපා වන්දනා සමය ඇරඹීමත් සමඟ වන්දනා කරුවන් විශාල වශයෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි. ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහොය දක්වා සිරිපා වන්දනා සමයයි. සිරිපා වන්දනාව සදහා පැමිණෙන…
කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අහෝසි කර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ඉදිරිපත් කිරීම…
මෙරට සෑම පවුල් 5 කින් පවුල් 2 ක් සිදුකරන වියදම් වලින් සියයට 75 ක් සිදුකරන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවේ පෙන්වා දෙයි. මාසික වැටුපෙන් හෝ අදායමෙන් සියයට 75 ආහාර සඳහා වියදම්…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වන අලි මිනිස් වන අලි ගැටුම ඉහළ යාමට ප්‍රධාන හේතුව එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන අලි මංකඩ පහම ආවරණය වන පරිදි විවිධ පුද්ගලයින් විසින් වගාබිම්, ව්‍යාපාරික ස්ථාන, ගොඩනැඟිලි ඉදිකිරීම් හා සුළු කර්මාන්තශාලා වැනි නොයෙකුත් ඉදිකිරීම්…
වර්තමාන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් සිය අවස්ථාවාදී, පටු වාසි වෙනුවෙන් පක්ෂ ප‍්‍රතිපත්ති අමු අමුවේ පාවා දීම හේතුවෙන් එය මේ වන විට බරපතල පසුබෑමකට ලක්ව ඇතත් සැබෑ පාක්ෂිකයන් වෙනුවෙන් නිර්මල බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති රැක ගැනීමට ඉදිරියටත්…
මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ඉදි කරන සුළංබළාගාරය සඳහා මුල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා එම කටයුතු අතරමග නතර වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි. ලංකා විදුලිබල මණ්ඩලය මන්නාරම ශිලාවතුර ප්‍රදේශයේ මෙගාවොට් 100 ධාරිතාවකින් යුත් සුළං බලාගාර්…
ඉදිරි උත්සව සමයේ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩක් පවතින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලිට්රෝ සමාගම අවධාරණය කරනුයේ එවැනි ගෑස් හිඟයක් සඳහා කිසිදු ඉඩක් නැති බවකි. අයදුම්කළ ගෑස් තොග දිවයිනට ළගාවීම පමා වීම හේතුවෙන්…
ගොවීන් වී අලෙවි කර ගැනීමේ ගැටළුවකට මේ වන විට මුහුණ පා ඇති බව රජයක් වශයෙන් පිළිගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.නමුත් මේ මහ කන්නයේ වී වගා කටයුතු සාර්ථකව කර ගත යුතු බවත් ඒ…
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත්ව කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවටය. එහිදි අදහස් දැක්වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes