රජයේ නිලධාරීන් හැටෙන් ගෙදර යැවීම ස්ථිරයි
මේ මස 31 වෙනිදා වයස 60 සම්පූර්ණ වන රජයේ නිලධාරීන් කිසිවකුටත් සේවා දීර්ඝ ලබා නොදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන එහි ප්‍රධානීන් දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ. මේ වසරේ දෙසැම්බර් මස 31 වැනි දා වයස…
මේ මස 31 වෙනිදා වයස 60 සම්පූර්ණ වන රජයේ නිලධාරීන් කිසිවකුටත් සේවා දීර්ඝ ලබා නොදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන එහි ප්‍රධානීන් දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ. මේ වසරේ දෙසැම්බර් මස 31 වැනි දා වයස…
බදු පැනවීම සහ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්වය නිසා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් සියයට 10 ක් පමණ විදේශ රැකියාවට ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත්…
ඉදිරි පැය 36 සඳහා රට තුළ පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (02) සවස 4ට නිකුත් කර ඇති එම නිවේදනයෙන් දැනුම්දෙන්නේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ…
ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට CC දක්වා පහළ දැමීමට තීරණය කර ඇත. එසේම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි නිසා දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බවද…
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඉදිකිරීම් කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු ඉදිරියට පත්වාගෙන යා යුතු බව…
ලංකා සතොස අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල තව දුරටත් පහත දමා තිබේ. සියලුම සතොස අළෙවිසල්වලින් මෙම සහන මිලට හෙට (1) සිට මෙම මිල ක්‍රියාත්මක වන බව ද සතොස පවසයි.රතු…
රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබෙයි. ඒ අනුව 2019 ජූනි 26 වනදා සහ පසුගිය සැප්තැම්බර් 27 නිකුත් කළ චක්‍රලේඛ අවලංගු කළ බවයි රාජ්‍ය…
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මායිම්ව,පේරක කලාපයේ දිවුලාන රක්ෂිතයට ජේ,සී,බී යන්ත්‍ර දෙකක් ඇතුළත්කර එහි අක්කර ගණනාවක රක්ෂිතය විනාශ කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු, එම ජේ .සී.බී යන්ත්‍ර දෙක සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවිී කාර්යාලය…
කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අදාළ සියලුම නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී 2023 අයවැය විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ…
මිනුවන්ගොඩ, දූනගහ, පල්ලියපිටිය රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක් පාසලට කලිසමක් සහ කමිසයකින් සැරසී පැමිණීම හේතුවෙන් දෙමාපියන් දෙමව්පියන් ඇයට හූ තැබූ බවටත් දෙමවුපියන් විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බවටත් පවසා පසුව එම ගුරුවරිය පොලිසියට පැමිණිලි කර තිබේ.පාසල්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes