11 වනදා සිට අඛණ්ඩ හර්තාලයක්
ජනාධිපති වරයා අගමැති වරයා ප්‍රමුඛ දූෂිත ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ලබන 11 වැනිදා සිට අඛණ්ඩ හර්තාලයක් ක‍්‍රියාත්මක කරන බව දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම් කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ…
ජනාධිපති වරයා අගමැති වරයා ප්‍රමුඛ දූෂිත ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ලබන 11 වැනිදා සිට අඛණ්ඩ හර්තාලයක් ක‍්‍රියාත්මක කරන බව දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම් කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ…
ඉන්ධන ප්‍රමිතිය ගැන සැක නම් දන්වන්න ක්ෂණික ඇමතුම් අංක දෙකක් පිරවුම් හල් වලින් ලබා ගන්නා ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට කිසියම් සැකයක් පවතීනම්, 0115 234 234 හා 0115 455 130 යන ක්ෂණික අංකවලට අමතා පැමිණිලි ඉදිරිපත්…
ඊයේ(06) මධ්‍යම රාත්රියේ සිට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ය.එමෙන්ම මෙම හදිසි…
ඊයේ(06) මධ්‍යම රාත්රියේ සිට හදිසි නීතිය ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති වරයා ගත් තීරණය පිළිබඳව නීති විශාරදයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කොට ඇති ජනතාවගේ මූලික හිමිකම් තහවුරු කිරීමට රජය ව්‍යවස්ථානුකූලව බැඳී සිටින…
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇති බවට පළවන සියළුම මාධ්‍ය වාර්තා අසත්‍ය බව අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසයි.ඊයේ(06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා…
පාර්ලිමේන්තුවේ 113 ක බලයක් පෙන්නුවහොත් මිස තනතුරින් ඉල්ලා අස් නොවන බව ප්‍රකාශ කොට සිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා (09) සිය තනතුරින්ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ…
ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද මධ්‍යම රාත්රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නිතිය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. රටේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහාත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහාත් හදිසි…
පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් නැවත නියෝජ්‍ය කතා නායක ලෙස තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පදවියක් හොබවන තමන් නිර්පාක්ෂික තනතුරක් වන නියෝජ්‍ය කතා නායක…
රටේ ප්‍රශ්න වලට විසඳුම් දීමට ක්‍රියා නොකළහොත් ජනතාව මේ පාර්ලිමේන්තුව කුසු පට්ටම් කරනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද(06) පාර්ලිමේන්තුවේ දී කීය. එහි දී සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු…
වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පාර්ලිමේන්තුව අද්දර පොල්දූව හන්දියේ අඛණ්ඩ විරෝධතාවක යෙදෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල සාමාජිකයන් වෙත අද(06) දහවල් පොලීසිය නැවතත් ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කොට සිසුන්ට කුස…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes