ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ සේවා සීමා වෙයි
කාලීන පුවත්

ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ සේවා සීමා වෙයි

හදිසි පරිගණක පද්ධති නඩත්තු කටයුත්තක් හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුලු සියලුම ශාඛා කාර්යාලවල එක් දින හා සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් බාර ගැනීමේ කටයුතු අද දිනයේ සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව සදහන්…

පාර්ලිමේන්තුව අසල විරෝධතා කරුවන් ඇප මත නිදහස්
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අසල විරෝධතා කරුවන් ඇප මත නිදහස්

අද(04) දහවල්පාර්ලිමේන්තුව පිවිසුම අසල විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් 13දෙනා පුද්ගල ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් වරයා නියෝග කර තිබේ.පාර්ලිමේන්තු ප‍්‍රධාන පිවිසුම අසලට පැමිණ විරෝධතාවක නිරත වූ මෙම විරෝධතාකරුවන් මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා…

අගමැති ඉල්ලා අස්වෙන කතාව බොරුවක්
කාලීන පුවත්

අගමැති ඉල්ලා අස්වෙන කතාව බොරුවක්

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප‍්‍රචාරය වන පුවත අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.අද(04) පැවැතිආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කීය.ඒ අතර රටේ වත්මන් තත්ත්වය…

මහරගම පොලීසියට ජනතා විරෝධය
කාලීන පුවත්

මහරගම පොලීසියට ජනතා විරෝධය

පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අද්දර විරෝධතාවයක නිරත වෙමින් සිටියදී අද(04)දහවල් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 12 දෙනා මහරගම පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසුව විශාල පිරිසක් මහරගම පොලිසිය ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වන බව පැවසෙයි.මේ අතර නීතිඥ කණ්ඩායමක් ද…

පාර්ලිමේන්තුව අද්දර විරෝධතා කරුවන් පිරිසක් අත්අඩංගුවට
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද්දර විරෝධතා කරුවන් පිරිසක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව අද්දර විරෝධතා කරුවන් පිරිසක් අත් අඩංගුවට පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නියුතු පිරිසක් නිරත පිරිසක් අත් අඩංගුවට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.නමුත් ඒ කවර චෝදනා යටතේ දැයි මෙතෙක් අනාවරණය…

අදත් පැය තුන හමාරක විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

අදත් පැය තුන හමාරක විදුලි කප්පාදුවක්

අදත් (04) පැය 03යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කොට තිබේ.ප්‍රධාන කලාප දෙකක් යටතේ පෙරවරු 09.00 සිට රාත්‍රී 09.30 දක්වා විදුලි කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.ඒ…

පාර්ලිමේන්තුව අවට ස්ථිර මාර්ග බාධක
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අවට ස්ථිර මාර්ග බාධක

අද(04) දිනයේ පාර්ලිමේන්තුව දක්වා සරසවි සිසුන්ගේ පා ගමනක් සහ ගාලුමුවදොර සිට තවත් පාගමනක් පැමිණෙන බවට තොරතුරු ලැබීම නිසා සහ පාර්ලිමේන්තුව අවට ආරක්ෂක පියවර දැඩි කිරීමේ අරමුණින් ඊයේ රාත්‍රියේ දියත උයන අසල සිට මඟ දෙපස ජීඅයි…

මල්වතු මහ නා හිමියෝ දේශපාලනඥයන් හමු වීම ප්‍රතික්ෂේප කරති
කාලීන පුවත්

මල්වතු මහ නා හිමියෝ දේශපාලනඥයන් හමු වීම ප්‍රතික්ෂේප කරති

තමන් වහන්සේ බැහැ දැකීමට එන කිසිදු දේශපාලනඥයකුට ඒ සඳහා ඉඩ කඩ ලබා නොදෙන මෙන් අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ මල්වතු මහ නා හිමියන් දැනුම් දී ඇතැයි මල්වතු මහා විහාර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.වර්තමානයේ රටේ ජනතාව මුහුණ පා…

අගමැති ඉල්ලා අස්වීමට කැමති වෙයි
කාලීන පුවත්

අගමැති ඉල්ලා අස්වීමට කැමති වෙයි

රාජපක්ෂ අවුල් පාලනය සම්බන්ධයෙන් පළ වන ජනතා අප්‍රසාදය දිනෙන් දින ඉහළ යන වකවානුවක අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වෙයි. , ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනිද්දා (04) ප්‍රකාශයක්…

ජවිපෙ නායකයාගේ විශේෂ හෙළිදරව්ව (වීඩියෝ)
කාලීන පුවත්

ජවිපෙ නායකයාගේ විශේෂ හෙළිදරව්ව (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විට ජන හමුවක් පවත්වමින් සිටී. ‘රට වනසන හොරු වළල්ල තොග පිටින් හෙලිදරව්ව’ යනුවෙන් මෙම මාධ්‍ය හමුව නම් කර ඇත. එහිදී එම පක්‍ෂය විසින් වංචා දුෂණ තොරතුරු අඩංගු යයි පවසන…

error: Content is protected !!