ඇඳිරි නීතිය ඉවතට
පොලිස් කොට්ඨාශ 06 කට ඊයේ රාත්‍රියේ දී පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (01) අලුයම 05 ට ඉවත් කර ටිබේ.කොළඹ උතුර ,කොළඹ දකුණ , මැද කොළඹ, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස පොලිස් බලප්‍රදේශ සඳහා පැනවූ පොලිස් ඇඳිරි…
පොලිස් කොට්ඨාශ 06 කට ඊයේ රාත්‍රියේ දී පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (01) අලුයම 05 ට ඉවත් කර ටිබේ.කොළඹ උතුර ,කොළඹ දකුණ , මැද කොළඹ, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස පොලිස් බලප්‍රදේශ සඳහා පැනවූ පොලිස් ඇඳිරි…
මේ වන විට උද්ගත වී ඇති කලබලකාරී තත්වයක් සන්සිඳුවීම පිණිස කොළඹ උතුර,කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ, මිරිහාන, කැලණිය සහ ගල්කිස්ස යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරිනිතිය පනවා ඇතැයි පොලිසිය පවසයි.මිරිහාන ප්‍රදේශයේ පිරිසක්…
රට මුහුණපා ඇති දැඩි අභියෝගයය හමුවේ ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක් ලෙස අගමැති කාර්යාලයේ නිලධාරීන්ට තම නිවෙස් වල සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. තමන් අමාත්‍යධූර දරන අමාත්‍යංශවල නිළධාරීන්ටද…
2015 ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර(චොකා මල්ලි) මහතා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්…
ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද(31) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.මේ අතර ලබන මස 05 වනදා සහ 08 වනදා ද ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් තොග රැගත් තවත්…
විදුලි කප්පාදු කරන කාල සීමාව පැය 13 ක් තෙක් දීර්ඝ කිරීම අද(31) අලුයම සිට අරම්භ විය. ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මත අද දිනයේ පැය 13 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් බව මහජන…
අද(31) ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු විය යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්…
හෙට (31) දිනය තුළ පැය 13ක කාලයක් විදුලිය විසන්ධි වන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පස්වරුවේ පැවසීය. මෙලෙස දීර්ඝ විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුව ඇත්තේ…
ඉදිරි දින කිහිපයේදී රජයේ සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ හොත් දෛනික විදුලි කප්පාදුව පැය 02 ක හෝ 03 ක කාලයකින් අවම කර ගැනීමට අවම කර ගත හැකි වනු ඇතැයි මහජන උපයෝගිතා…
මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතත් එය ගොඩබෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බැවින් අද(30) සහ හෙට සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් වල ඩීසල් නොමැති වීමට ඉඩ ඇතැයි ලංකා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes