අඟහරුවාදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ
ඉදිරි දින කිහිපය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් සහ ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙතින් ලැබී ඇති බැවින් ලබන අඟහරුවාදා(25) තෙක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍ය ගාමීණී ලොකුගේ මහතා පවසයි…









