පළාත් පාලන මැතිවරණය ගැන ඉඟියක්
පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත බවින්, ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා…
පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත බවින්, ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා…
මෙවර මාස් කන්නයේ වගා කටයුතු සඳහා රජය මඟින් ලබා දුන් ඉන්දියානු නැනෝ දියර පොහොර කෑන් ඇතැම් කසිප්පු නිෂ්පාදකයන් කසිප්පු පෙරීමට යොදා ගන්නා බවට අනුරාධපුර සහ පොලොන්නරුව ප්‍රදේශ කිහිපයක ගොවීහු මැසිවිලි නඟති. මෙම පොහොර කෑන් තුළ…
දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට්, ඔහුගේ බිරිඳ සහ තවත් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ගුවන් හමුදාව පවසයි.බදාදා උදෑසන කුනූර් නගරයට ආසන්න කඳුකරයට MI-17V5 හෙලිකොප්ටරය…
පාකිස්ථානයේ දී අන්තවාදීන් ගේ ප්‍රහාරයකින් මිය ගිය ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු සිදු කෙරෙන අද(08)ඒ මහතාගේ නිවස පිහිටි ගණේමුල්ල කැන්දලියැද්ද පාළුව සහ අවසන් කටයුතු සිදු කෙරෙන පොල්හේන සුසාන භූමිය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.මෙම…
රාජ්‍ය සේවකයන්ගේ ප්‍රධාන ඉල්ලිම් හතරක් මූලික කර ගනිමින් අද(08) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසා සිටියි.‘රාජ්‍ය සේවක වැටුප් දහදාහක් ඉහළ දමනු, රාජ්‍ය සේවක විශ්‍රාම…
අපනයන බෝගයක් වශයෙන් කංසා හෙවත් ගංජා වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඊයේ(07) පාර්ලිමේන්තුවේ දී (07)සම්මත විය. සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යෝජනාව ඉදිරිපත් කළ…
දිවයින පුරා වෙළෙඳසල් වල නැවත කිරිපිටි හිඟයක් මතු වී ඇතැයි වෙළඳ පල ආරංචි මාර්ග පවසයි.ආනයනික කිරිපිටි පමණක් නොව දේශීය කිරිපිටි වල ද හිඟයක් ඇති වී තිබෙන අතර ඩොලර් හිඟ වීමෙන් කිරිපිට ආනයනය කිරීමට නොහැකිවීමෙන් මෙම…
පාකිස්ථානයේ දී අන්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිළිබඳ මූලික පරීක්ෂණ වාර්තාව පන්ජාබ් ප්‍රාන්ත රජය විසින් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත යොමු කර තිබේ.එම වාර්තාව උපුටා දක්වමින් පාකිස්ථානයේ ජියෝ ටීවී නාලිකාව පවසන්නේ, ප්‍රියන්ත…
අලි ඇතුන් සම්බන්ධ විශ්ව කෝෂයක් බඳු අති දැවැන්ත දැනුම්,අත්දැකීම් සම්භාරයක් ගොනු කරගෙන සිටි හිටපු වන ජීවී අධ්‍යක්ෂ වරයකු ද වන වෛද්‍ය නන්දන අතපත්තු මහතා අභාවප්‍රාප්ත විය.කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි සිය නිවසේ දීම ඔහු අභාවප්‍රාප්ත වී…
දෙනියායේ කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට පැවති නිලවරණයෙන් තම පාර්ශවය අති බහුතර බලයක් සහිතව ජයග්‍රහණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබන කොටපොල විවිධ සේවා සමුපකාරය සුරැකීමේ සංවිධානය සඳහන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes