ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම්
දිවයිනේ කොළඹ දිස්ත්‍රික්කය ඇතැම් ප්‍රදේශ ද ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසකින් විදුලි බිඳ වැටීම් සිදුව ඇති බවට වාර්තා වනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, ගල්කිස්ස, අතුරුගිරිය, මොරටුව යන ප්‍රදේශ වලින් ද බදුල්ල, නුවරඑළිය, මාතලේ, ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද…









