වහා වලට කාබනික පොහොර දෙන්න ලක් පොහොර සූදානම
මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව සැපයීමට ලක් පොහොර සමාගම සුදානම් බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රියන්ත පෙරේරා මහතා කියයි. ගොවි ජනසේවා මධ්‍යස්ථානවලට අමතරව ලක් පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම්වල ගබඩාවලින් අවශ්‍ය…









