ඩෙංගු යළි හිස ඔසවයි
ඩෙංගු රෝගය වැළදී රෝහල්ගත වන දරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඩෙංගු වැළදීමෙන් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහල ප්‍රතිකාර ලබන ළමුන් සංඛ්‍යාව 20 කි. පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඩෙංගු…
ඩෙංගු රෝගය වැළදී රෝහල්ගත වන දරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඩෙංගු වැළදීමෙන් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහල ප්‍රතිකාර ලබන ළමුන් සංඛ්‍යාව 20 කි. පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඩෙංගු…
කොරෝනා ආසාදිතයන් සඳහා භාවිතා කිරීම පිණිස බ්‍රිතාන්‍යය නිෂ්පාදනය කර ඇති මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගෙන ඒමට ඖෂධ නියාමන අධිකාරිය හෝ කොරෝනා සම්බන්ධයෙන් ඇති තාක්ෂණික කමිටුව මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය…
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසකට හේතුවූ ඉල් පුර පසලොස්වක පොහොය අදට(18) යෙදී තිබේ. පළමු ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරය ඇරඹීම , බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කර තුන්බෑ ජටිලයින් දමනය කිරීම සිදුවූයේ අද වැනි පොහෝ දිනක…
තිස් වසරක කුරිරු යුද්ධයෙන් මාතෘ භූමිය මුදා ගැනීමට දිවි හිමියෙන් කැප වූ රණවිරුවන් සිහි කරමින් ඉදි වන සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (18) සවස 4.30ට මහා…
මේ වනවිට රසායනික පොහොර තහනමේ ප්‍රති විපාකයක් ලෙස දේශීය වෙළඳපොලේ පවා බරපතල කෘෂි නිෂ්පාදන හිඟයක් නිර්මාණය වී තිබීම රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය තව දුරටත් තීව්‍රවීමට හේතු වන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.…
මහාධිකරණයක දී විත්ති කරුවකුට මරණීය දණ්ඩනය නියම කිරිමේදී සාම්ප්‍රදායිකව අනුගමනය කරන අධිකරණ ශාලාවේ විදුලි පහන් නිවා දැමීම, විනිසුරු වරයා විනිශ්චය ආසනයෙන් ගැනී සිටිම සහ තීන්දුව අත්සන් කළ පෑන කඩා දැමීම වැනි ක්‍රියා තමන් අද දිනයේ…
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට තේරී පත්වීමේ දෙවෙනි සංවත්සර සැමරුම වර්ජනය කිරීමට පසුගිය ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ කලා කරුවන් පිරිසක් තීරණය කර ඇතැයි අනාවරණය වේ.පසුගිය ජනාධිපතිවරණයේ දී කලාකරුවන් විශාල පිරිසක් “සංවේදී…
දැනට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති නැවේ ඇති චීන කාබනික පොහොර තොගයේ සාම්පල තුන්වැනි පාර්ශ්වයක මැදිහත්වීමෙන් පරීක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මේ දක්වා එකඟතාවකට එළඹී නොමැති බව ලේකම් මහාචාර්ය උදිත්.කේ.ජයසිංහ මහතා කියයි.ඔහු මේ බව…
සමගි ජනබලවේග විරෝධතා පෙළපාලිය ගාලු මුවදොර දෙසට සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පෙළපාලිය කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වී කොල්ලුපිටිය මංසන්ධිය පසුකරමින් මේ වනවිට ගාලු මුවදොර දෙසට ගමන් කරමින් තිබේ. විපක්ෂ…
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාදීම හෙට (17) සිට ආරම්භ කරන බව වාර්තා වෙයි. අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක මෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලෙස…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes