බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙයි
කාලීන පුවත්

බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙයි

මේ මාසය අගදී බෙංගාල බොක්ක ආශ්‍රිිත ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ ඉඩකඩ වැඩි බවත්, එය මෙරටට ඝෘජුව බලපායිද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පවසනලදි. මේමස 25 වැනිදායින්…

රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ ලැබූ ඉහළම ආදායම වාර්තා කරයි
කාලීන පුවත්

රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ ලැබූ ඉහළම ආදායම වාර්තා කරයි

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම අදාය වාර්තා කර තිබේ. ඒ රුපියල් මිලියන 2,470ක බදු මුදලක් රැස් කරමින් බවයි වාර්තා වෙයි.මේ වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1,867ක අදායමක් රැස්…

දීපාවලි උළෙලට ගම්බිම් බලා යන්න විශේෂ බස් සේවා­වක් අද සිට
කාලීන පුවත්

දීපාවලි උළෙලට ගම්බිම් බලා යන්න විශේෂ බස් සේවා­වක් අද සිට

එළ­ඹෙන දීර්ඝ සති අන්තය ආරම්භ කෙරෙන අද (17) සිට ලබන 20 වැනි දිනට යෙදී ඇති දීප­ාවලී උත්ස­වය වෙනු­වෙන් විශේෂ බස් සේවා­වක් යොදවා ඇතැයි ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව පව­සයි. මේ බස් සේවාව පිට­කො­ටුව බැස්ටි­යන් මාවත කේන්ද්‍ර…

පියුමි හංසමාලි බෙදන “ලෝලියා” රස පරීක්ෂකට
කාලීන පුවත්

පියුමි හංසමාලි බෙදන “ලෝලියා” රස පරීක්ෂකට

ප්‍රසිද්ධ නිරූපිකාවක වන පියුමි හංසමාලි මහත්මිය ගේ හිමිකාරිත්වයෙන් යුතු ලෝලියා ස්කින් කම්පැනි නම් ආයතනය විසින් දිවයින පුරා බෙදාහරින රූපලාවන්‍ය ආලේපනවල ප්‍රමිතීන් පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ…

අදත් වැසිබර කාලගුණයක්
කාලීන පුවත්

අදත් වැසිබර කාලගුණයක්

අද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. එමෙන්ම බස්නාහිර, සබරගමුව,…

“සැළලිහිණියා” සේවක අර්ථ් සාධකය නොතකා හැරලා
කාලීන පුවත්

“සැළලිහිණියා” සේවක අර්ථ් සාධකය නොතකා හැරලා

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 2023 වසරේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල ද, 2024 වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු හා මැයි මාසවල ද, මේ වසරේ (2025) මාර්තු, මැයි, ජුනි, ජූලි හා අගෝස්තු මාසවල ද සේවක අර්ථසාධක…

හිටපු  ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර සමු ගනියි
කාලීන පුවත්

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර සමු ගනියි

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ජයනන්ද වර්ණවීර සමු ගනියි හිටපු කීර්තිමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 64 වන වියේ පසු විය. විසි දෙහැවිරිදිව සිටිය දී 1986…

මාස දහයට කොළඹින් ඩෙංගු යැයි සැක රෝගීන් 6,721 ක්
කාලීන පුවත්

මාස දහයට කොළඹින් ඩෙංගු යැයි සැක රෝගීන් 6,721 ක්

ජනවාරි සිට මේ දක්වා කාලය තුළදී ඩෙංගු යැයි සැක සහිත රෝගීන් 6,721 ක් දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්,සතියකට දළ වශයෙන් ඩෙංගු රෝගීන් 100 ක් පමණ වාර්තාවී තිබෙව බවත් කොළඹ නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වේ
කාලීන පුවත්

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වේ

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසනලදි. මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී…

ලෝක ආහාර දිනය අද
කාලීන පුවත්

ලෝක ආහාර දිනය අද

ලෝක ආහාර දිනය අදට (16) යෙදී ඇත.මෙවර ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ “වඩා හොඳ ආහාර සහ වඩා හොඳ අනාගතයක් සඳහා අත්වැල් බඳිමු” යන්නයි. ශ්‍රී ලංකාව සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයක බවත්,කුසගින්න සහ මන්දපෝෂණය අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී…

error: Content is protected !!