කාටවත්ම අත හරින්න බැරි අරුණ විජේසේන ගේ අත හැරීම
නූතන සමාජයේ පවතින කුටුම්භ හෙවත් පවුල් අර්බුද පිළිබඳව විවිධ පාර්ශවයන්ට අයත් බොහෝ දෙනා විවිධ කෝණ වලින් කතා කරති.ඒ අතරට සාහිත්‍ය කරුවන් ද අයත් නොවන්නේ නොවේ.ඒ අතරේ අද අප ඔබ හමුවට පමුණුවන අරුණ විජේසේන කවියා ‘සංකාරා’නම්…









