මොකක්ද? මේ පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් නිකුත් කළ “රහස්‍ය චක්‍ර ලේඛය”
කලින් රාජ්‍ය සේවකයන් අතරේ පමණක් භාවිතා වෙමින් තිබුණු චක්‍ර ලේඛ කියන වචනය අද වන විට ජනතාකරණයට ලක් වී ඇති අයුරක් දකින්න පුළුවන්. ඒ චක්‍ර ලේඛ නිකුත් කිරීම වගේම අවලංගු කිරීම් සම්බන්ධ විවිධාකාර පුවත් මාධ්‍ය ඔස්සේ…