උඩුගම්පොල සැඟවුණු සුවිසල් “රජ පොකුණ”
උරුමයක අසිරිය

උඩුගම්පොල සැඟවුණු සුවිසල් “රජ පොකුණ”

අතීතයේ අපේ රට පාලනය කළ රජ වරුන් දිය නෑම සහ ජල ක්‍රීඩා සඳහා යොදා ගත් මඟුල් පොකුණු හෙවත් රාජකීය පොකුණු ගැන  සඳහන් වෙන්නේ ඉතා අඩුවෙන්.පොලොන්නරුවේ රජකම් කළ මහා පරාක්‍රම බාහු රජතුමා ඇතුළු රාජකීයන් භාවිතා කළ…