බීමතින් රිය පදවා පොලිසියට හසු වූ ඇමැතිවරිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි
වංචා දූෂණ, අක්රමිකතා, අකාර්යක්ෂමතා ආදිය පිලිබඳ චෝදනා කොතෙක් තිබුණත් ඒවායේ වගකීම භාරගෙන ඉල්ලා අස්වන මැති ඇමැතිවරුන් ගැන අපේ රටවලින් අසන්නට ලැබෙන්නේ නැත. නමුත් ලෝකයේ දියුණු දේශපාලන සංස්කෘතීන් ඇති රටවල ඉතා කුඩා චෝදනාවකට ලක්වන දේශපාලනඥයන් පවා…