ආණ්ඩුවේ මර්දනය තුළින් දිස් වන නව සහන් එළියට නෙත් යොමමු
ඉන්ධන, ගෑස්, කිරි පිටි හා විදුලිය ඉල්ලමින් ජනතාව නිර්පාක්ෂික විරෝධතවයක් අද (03) පැවැත්වීමට සියළු සැලසුම් ක්‍රියාත්මක වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේය. මුලින්ම ඔහු හදිසි නීතිය පැනවූ අතර ඉන් නොනැවතී අප්‍රේල්…









