අපේ මාධ්‍යයට රට “හැර යාම”ක් වූ ගෝඨාගේ පලා යාම
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොෆ් 32 දරන යානයෙන් තම බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනකු ද සමඟ අද අළුයම 1.10 ට මාලදිවයින බලා පිටත් වී තිබේ.ඔහු මෙම ගුවන් ගමන් පහසුව ලබා ගෙන ඇත්තේ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොෆ් 32 දරන යානයෙන් තම බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනකු ද සමඟ අද අළුයම 1.10 ට මාලදිවයින බලා පිටත් වී තිබේ.ඔහු මෙම ගුවන් ගමන් පහසුව ලබා ගෙන ඇත්තේ…
පසුගිය දා සාහසිකයකුගේ වෙඩි පහරින් මරණයට පත් ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ වෙනුවෙන් අවමගුල් උත්සව දෙකක් පැවැත්වීමට නියමිතව තිබූ අතර පවුලේ අය සහ සමීප මිතුරන් සහභාගි වූ එක් අවමගුල් උත්සවයක් සඳුදා පැවැති බව මාධ්‍ය වාර්තා…
ඉකුත් 09 දායින් පසුව රටේ නීතියක් ක්‍රියාත්මක වන්නේ නැත.එය ගාලු මුවදොර අරගල කරුවන් සිය`තට ගෙන තිබේ.මේ අතර ගාලුමුවදර අරගලකරුවන් යනු තම පක්ෂයේ අනු සංවිධාන සහිත පිරිසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.සමාජවාදී…
අරගලයේ ජයග්‍රහණයෙන් ප්‍රමොදයට පත්වී ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරයේ විසිතුරු බලමින් අප සිටින අතරතුර රට වැටී තිබූ ප්‍රපාතයෙන් ආගාධයටම වැටීම ඇරඹී ඇත.ඛනිජ තෙල් කවදා එන්නේදැයි කීමට කෙනෙක් දැන් නැත.මේ වනවිට ඉන්දීය තෙල් සමාගමේ පිරවුම් හල් අසල…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ඊයේ(09) රාත්‍රියේ ගිනි තබන ලදී.එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කියයි. මෙම…
රාජපක්ෂ පාලනයට එරෙහි ජන අරගලය පටන් ගත්තේ මේ වසරේ මුල් කාලයේ සිට ය. අරගලය උච්චස්ථානයට පැමිණියේ පසුගිය මැයි 09 වන දා මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වන බව දැනුම්දීමට යැයි කියා අරලියගහ මන්දිරයේ පැවැති පාක්ෂික හමුවකින්…
බහු භූතයන් සහ ජෝකර්ලා නොමැති අලුත් ආණ්ඩුවක් රටට දැන් ඕනෑ කර තිබේ. රටේ මිනිස්සු මහ පාරේ මැරිලා වැටෙන යුගයකි මේ. කිලෝ මීටර් ගණන් දුරට පැට්‍රල් පෝලිම් ය. අහස උසට බඩු මිල නඟී. හාල් කිලෝවක්, පරිප්පු…
ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේ ට වෙඩි තබා ඇති බව වාර්තා වේ. එරට නාරා නැමැති ප්‍රදේශයේ රැස්වීමක කතාවක් පවත්වමින් සිටිය දී ඔහු එකවරම ඇද වැටී ඇති බවත්, ඊට මොහොතකට පෙර වෙඩි හඬක් ඇසුණු බවත් මාධ්‍ය…
රටේ එදිනෙදා පාලන කටයුතු කරන්නෙ ආණ්ඩුවද?නැත්නම් රජයද? වර්තමානයේ මේ ප්‍රශ්නය සෑහෙන්න වැදගත් .මොකද මුලු රටම අර්බුද ගොඩකින් වෙලිලා ඇඹරිල ගිහිල්ල තියෙන වෙලාවක සාමාන්‍ය මිනිස්සු බනින්නෙ ආණ්ඩුවට. ආණ්ඩුවක් කියල සාමාන්‍යයෙන් කියන්නෙ දේශපාලනඥයන් කණ්ඩායමකට.ඡන්දෙකින් පත්වෙලා එන මන්ත්‍රී…
ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූයේ ණය ගෙවීම පැහැර හරින හරින්නට සිදුවන බවට මහ බැංකුව ඉකුත් අප්‍රේල් මස අඟ නිවේදනය කිරීමත් සමඟ ය. ඒ වන විටත් ලෝක ආර්ථික විශේෂඥයන් ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටී…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes