රනිල් “හිට්ලර්” කෙනකු කළ ගාලු මුවදොර ප්‍රහාරයේ ඇතුල් පැත්ත
වේඬරුවේ උපාලි අනු නා හිමියන් හිට්ලර් කෙනකු වී හෝ රට හදන්නට කීවේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට බවත් රට හැදීම කෙසේ වෙතත් උන් වහන්සේ ගේ අනුශාසනාව අනුව පාලන බලය අතට ගත් සැනින් හිට්ලර් කෙනකු බවට පත්…









