රනිල් බටලන්දේ ඝාතකයා වුණේ කොහොමද?
“බටලන්දේ ඝාතකයා” යන්න මේ දිනවල සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ අලුත්ම “කට ගැස්ම” වී තිබේ.ඔවුන් බටලන්දේ ඝාතකයා ලෙස හඳුන්වනුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.එහෙත්,ඔහුට මේ නම පටබැඳීම පිළිබඳව මිස ඊට හේතු වූ කරුණු සහ එහි පසුබිම් කතාව…









