ලංකාවේ සිස්ටම් චේන්ජ් නොවීමේ ගැටළුව පිටරටකදී ද පෙනේ!
මේක එතරම් ලස්සන කතාවක් නොවෙයි. ඒත්, මේ වෙලාවේ මේ වගේ දේවල් අපට පාර කියනවා.මේක අහඹු සිදුවීමක්. දින දෙකකට කලින් එංගලන්තයේ පාසලකට ගිය ලාංකිකයෙක් එහි පිළිගැනීම් අංශයෙන් විමසීමක් කරනවා. “මම ඩොක්ටර් …… ලංකාවේ සිට මීට දවස්…









