ජ්‍යොතීර්වේදීන්ට කීමට බැරි රටේ හෙට දවස ගැන අනාවැකියක්
පසුගිය කාලයේ අප රටේ බහුතරයක් රටේ හෙට දවස පිළිබඳව අසා දැන ගත්තේ ජ්‍යොතීර්වේදීන් නමින් ජන මාධ්‍ය කරලියේ “මොනර නැටුම්” පෑ පුද්ගලයන් කිහිප දෙනකු ගෙනි.2020 වසර ආරම්භයත් සමඟ ඒ සැම දෙනකුම දැක් වූ පොදු ජ්‍යොතීර්වේදී මතයක්…









