රට ගෙනියන්න මුදල් 80% ක් අඩු ආදායම් හා මධ්‍යම පාන්තික පවුල් වලින්; ඒත් බදු සහන ධනවතුන්ට
රට ගෙනයෑමට අවශ්‍ය මුදල් 80% පමණ ලබා දෙන්නේ අඩු ආදායම් හා මධ්‍යම පාන්තික පවුල්වලින් මුත් ධනවතුන්ට විශාල බදු සහන ලබා දීම දැඩි සමාජ අසාධාරණයක් ඇති බව රජය වටහා ගත යුතු බවත් සාධාරණ සමාජයක් සඳහා වන…









