සමාජමය වශයෙන් වැදගත් වන විවිධ කාලීන මාතෘකා ඔස්සේ විද්‍යුත් මාධ්‍ය මඟින් චතුර ලෙස අදහස් පළ කිරීමෙන් පසුගිය කාලයේ මහත් ජනප්‍රියත්වයට පත් ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය , ප්‍රසිද්ධ දේශක අත්තනායක එම්. හේරත් මහතා (73) අභාවප්‍රාප්ත වී තිබේ.ඒ අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ය.