අමෙරිකානු ආරක්ෂක අංශ අපේ තෙල් නැවක් කොල්ල කෑවා- වෙනිසියුලාව

අමෙරිකානු ආරක්ෂක අංශ මඟින් වෙනිසියුලානු තෙල් නෞකාවක් සිය භාරයට ගත් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලානු රජය අමෙරිකානු ආරක්ෂක අංශ විසින් තම රටට අයත් ඉන්ධන නෞකාවක් කොල්ල කා ඇති බවට වෙනිසියුලානු රජය ප්‍රති චෝදනාවක් එල්ල කොට තිබේ.වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී අමෙරිකානු ආරක්ෂක අංශ විසින් මෙම නෞකාව සිය භාරයට ගෙන තිබුණි.අමෙරිකාව පවසන්නේ මෙය ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට සහාය දක්වන නීතිවිරෝධී තෙල් නැව් ජාලයට සම්බන්ධ නෞකාවක් බව ය.

කාලීන පුවත්