ඊයේ(11)රාත්රී සපුගස්කන්ද ප්රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අන්තරායකාරී ලෙස ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.පාර්ලිමේන්තු මන්ත්රීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කරයි.