ඔඩෙසියෙන් පසුගිය මාසයේදී පමණක් රු.මි. 170ක ආදායමක්

දෙස් විදෙස් සංචාරකයන් සඳහා හඳුන්වා දුන් ඔඩෙසි දුම්රිය ව්‍යාපෘතියෙන් පසුගිය මාසයේදී පමණක් රු.මි. 170ක ආදායමක් උපයා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. මේ වන විට ඔඩෙසි දුම්රිය සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී තිබේ.එහි දී දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා වැඩි දුරටත් පවසා සිටියේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර අලෙවියටත් වඩා වැඩි ආදායමක් ඔඩිසි දුම්රිය ධාවනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන බවකි.

කාලීන පුවත්