ජපානයේ මුල්ම කාන්තා අගමැති ධුරය සනායි ටකයිචිට

සනායි ටකයිචි මහත්මිය ජපානයේ අගමැතිනිය ලෙස තෝරාපත් කරගෙන තිබේ.ජපාන පාර්ලිමේන්තුව විසින් අගමැති ධුරය සඳහා කාන්තාවක් තේරිපත් වූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ. ජපානය යනු දිගු කලක් පිරිමි නායකයින් විසින් ආධිපත්‍යය රඳවාගෙන සිටි ජාතියක් බවත් එවන් ජාතියක මෙම සිදුවීම ඓතිහාසික ඉදිරි ගමනක් සනිටුහන් කරමින් තීරණාත්මක කඩඉමක් පෙන්නුම් කරන බවත් විදේශ මාධ්‍ය සඳහන් කරයි.

කාලීන පුවත්