ඩඩ්ලි සිරිසේන අල්ලස් කොමිසම හමුවට

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ (09) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇත.ඒ එම කොමිසම විසින් පවත්වාගෙන යන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය.

කාලීන පුවත්