ඩෙංගු හේතුවෙන් මොරටුව සරසවිය තාවකාලිකව වැසෙයි

සිසුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ.

අධ්‍යපාන හා උසස් අධ්‍යපාන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡා කර ඊයේ දිනයේ එම තීරණය ගත් බවයි.

සිසුන්ට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් පසුගිය සෞන්දර්යය විශ්ව විද්‍යාලයද තාවකාලිකව වසා දැමුණි.

කාලීන පුවත්