නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පත්කර ඇත.ඒ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාපොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස පත්කර තිබීම මත මහතාගෙන් පුරප්පාඩු වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය සපුරාලීම සඳහා ය.

කාලීන පුවත්