පොලිස් නිෂ්කාශන අයඳුම්පත් සම්බන්ධයෙන් යොමු කරන ලද පණිවිඩ සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
ඊයේ (23) දින සිට පොලිස් නිෂ්කාශන අයඳුම්පත් සම්බන්ධයෙන් වට්ස්ස්ඇප් (Whatsapp) මාර්ගයෙන් පණිවිඩ යොමු කිරීම සඳහායි මෙම නව දුරකථන අංකය හඳුන්වා දී තිබේ.
මෙම නව දුරකථන අංකය ඔස්සේ අයඳුම්කරුවන්ට අවශ්‍ය තොරතුරු වට්ස් ඇප් (Whatsapp) පණිවිඩ මඟින් යොමු කර පොලිස් නිෂ්කාශන අංශයෙන් පණිවිඩ මඟින් විමසීම් කිරීමට හැකියාව පවතියි.
දුරකතන අංක
071-8595950 (වට්ස් ඇප් පණිවිඩ සඳහා පමණි)