සුරේෂ් සලේ රඳවා තබා ගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියෙකු විසිනි. මෙම පෙත්සම මඟින් අපේක්ෂා කරන්නේ හිටපු බුද්ධි ප්‍රධානියා රඳවා තබා ගැනීමේ නීතිමය පදනම කුමක්දැයි ප්‍රශ්න කිරීමයි.

කාලීන පුවත්