ඉරානය පසුගියදා ඊශ්රායලයට එල්ල කළ ප්රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්රායලය අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්රහාරයක් එල්ල කර ඇත.ඒ බව ඇමෙරිකානු බලධාරීන් ද තහවුරු කොට තිබේ.ඉදිරි දිනවලදී ද ඉරානයට පහර දෙන බව ඊශ්රායලය කල් තියා දැනුම් දුන් මුත් ඇමෙරිකාව එම තීරණය දිරිමත් නොකළ බවත් ඇමෙරිකානු බලධාරීහු ප්රකාශ කළහ.