කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ(22) ඒකක 95.87 කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 21,929.64ක් ලෙස සටහන් වූ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.1ක් ලෙසයි.

කාලීන පුවත්