චර්ම රෝග ඉහළට

උණුසුම් කාලගුණ තත්වයත් සමඟ මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසනලදි.

ඇය පෙන්වා දෙන්නේ ඇතැම් චර්ම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්ය බවයි.

කාලීන පුවත්