පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම පාලිත බණ්ඩාරගෙන්

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් විය.

ඒ එම අයිසව්වේ අවසන් තරගයේදී මීටර 46.84ක දක්ෂතාවක් දක්වමින්ය.

මෙම දක්ෂතාව පලිතගේ හොඳම දක්ෂතාව ලෙසද සටහන් විය.

කාලීන පුවත්