බැති සිතින් කුසලට ගොස් දුම්රිය මැදිරි තුළ කැළි කසළ දමා යයි

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය වෙත ගමන්ගන්නා බැතිමතුන් වෙනුවෙන් ධාවනය වූ දුම්රියන්හි පැමිණි මගීන් දුම්රිය මැදිරි තුළ කැළි කසළ දමාගොස් ඇත. මෙලෙස දුම්රිය ගමන්වාරය අතරතුරදී දන්සල්වලින් ලබාදුන් ආහාර පාන බොහෝ ප්‍රමාණයක් ආහාරයට නොගෙන දුම්රිය මැදිරි තුළ දමාගොස් ඇත.

කාලීන පුවත්