මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) පෙරවරුවේ පීලි පැනීමට ලක් වී තිබේ.

ඒ වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.

එලෙස දුම්රිය පිලී පැනීමත් සමඟ මන්තීරු දෙකම අවහිර වී තිබෙන බවයි වාර්තා වෙයි.

ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය එම ප්‍රදේශයෙන් ඉහළට මෙන්ම පහළට ද බාධා එල්ල වී තිබේ.

කාලීන පුවත්