වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් මහආරගම උල්කන්දේ නායයෑමක් සිදු වී ඇත.
උල්කන්ද කඳු කොටසේ විශාල කොටසක මෙම නායයෑම සිදු වී ඇති අතර විශාල ගස්,පස් කඳු සහ ගස් ගැලවී පහළට කඩාවිත් ඇති බවට සදහනන් වෙයි.
මෙම නායයෑම සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා අවශ්‍යය කරන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය සඳහන් කරයි.