සනා ගැන කියන්න වෙන දවසක් දෙන්න

බෙලිඅත්තේ සනා නැමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ අද (06) දිනයේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා දන්වා ඇතත් අද පැමිණිය නොහැකි බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඒ මහතා ඉල්ලා තිබේ.

කාලීන පුවත්