අපොස සා/පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, ඒ යටතේ ධූමායන කටයුතු ද සිදුකෙරෙමින් පවතින බවයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes