ඩෙංගු මර්ද­න­යට විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක්

ඩෙංගු රෝගය මර්ද­නය, පාල­නය, මදු­රු­වන් බෝවන ස්ථාන වාර්තා කිරීම සහ උප­දෙස් ලබා ගැනීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව විසින් විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක් ස්ථාපිත කර ඇත.

011 7966366 යන දුර­ක­තන අංකය ඔස්සේ සඳුදා සිට සිකු­රාදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා සහ සෙන­සු­රාදා දින පෙ.ව. 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මෙම මෙහෙ­යුම් මැදි­රිය ඇම­තිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

කාලීන පුවත්